*
Friday, May 24, 2024
spot_img

Latest Posts

Fox Hill හි ඛේදවාචකයක්! 6 දෙනෙකු ජීවිතක්ෂයට!21 ක් රෝහලේ!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21, කොළඹ (LNW): දියතලාව මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා පැවසුවේය.

තරගයේදී ධාවනය වූ රථයක් ධාවන පථයෙන් පිටතට ලිස්සා යාමත් සමග මෙම අනතුර සිදුව ඇති අතර අදාළ රථය තරගය නරඹන්නන් සිටින පෙදෙසට ලිස්සා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.මියගිය පිරිස අතර ළමයෙකු ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළ අතර, තුවාල ලැබූ අය අතුරින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද පැවසේ

ඒ අනුව වහාම සියළු තරඟ අවලංගු කර ඇති බව සඳහන් වේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan