විජේදාසගේ පත්වීම පිළිගන්නේ නෑ – චන්ද්‍රිකා පාර්ශ්වය නීතිමය පියවර ගැනීමට සැරසෙයි

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාව පත්කිරීම පිළිනොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

පක්ෂයේ සාමාජිකයකුවත් නොවන පුද්ගලයෙකු වැඩබලන සභාපතිවරයා වශයෙන් පත්කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අලගියවන්න මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...