තමිල්නාඩුවේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 23 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ විරුදුනගර් හි කට්ටානර්පට්ටි ගම්මානයේ වනජා රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 23 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද ගබඩාවේ පස්වරුවේ පිපිරිම සිදුව ඇති ආතර පිපිරීමේ බලපෑම කෙතරම් දරුණුද යත් අවම වශයෙන් කාමර හතරක් සුන්බුන් බවට පත් වූ අතර යාබද ව්‍යුහයන් කිහිපයක් සම්පූර්ණයෙන්ම සමතලා වී ඇත.

ගිනි නිවන සහ ගලවා ගැනීමේ සේවා නිලධාරීන් පැය කිහිපයක් ගින්න මැඩපැවැත්වීමට සමත්ව ඇති අතර ජනාධිපති ද්‍රෞපදී මුර්මු ,අගමැති නරේන්ද්‍ර මෝදි පවුල්වලට සිය හෘදයාංගම ශෝකය පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...