පුවත් ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි! Date: April 22, 2024 අද (22) උදෑසන ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසුවූ ඒ මහතා, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. රෂිකා හෙන්නායක TagsLanka News WebSri Lankaචන්ද්‍රසිරි බණ්ඩාර Previous articleලංකාවේ කණිටු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 24 වන දා සිට ආසියාව සමඟ හැප්පෙතිNext articleඉරාකයේ සිට සිරියාවේ එක්සත් ජනපද හමුදා කඳවුර දෙසට රොකට් 5ක් එල්ල කෙරේ Share post: FacebookTwitterPinterestWhatsApp Popular ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් තම දිනක වැටුප(රු. මි. 50ක්) Rebuilding Sri Lanka අරමුදල වෙත පරිත්‍යාග කරයි! ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්! ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්! විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්! දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි! More like thisRelated ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් තම දිනක වැටුප(රු. මි. 50ක්) Rebuilding Sri Lanka අරමුදල වෙත පරිත්‍යාග කරයි! Rashika Sandamali - January 7, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 07 , කොළඹ LNW : දිට්වා... ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්! Rashika Sandamali - January 7, 2026 රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව... ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්! ASK - January 7, 2026 කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට... විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්! ASK - January 7, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...