(VIDEO):ආණ්ඩුව මහා මුදල් වංචාවකට සැරසෙනවා. බොළඳ තීරණ ගන්න එපා – මන්ත්‍රී ගොඩහේවාගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්!

Date:

කොළඹ LNW:ආණ්ඩුව මහා මුදල් වංචාවකට සූදානම් වෙමින් සිටින බවට පර්ලිමෙන්තුම් මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා අනතුරු ඇඟවීමක් සිදුකරයි.

අද (22) නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී.එල්.පීරිස් පාර්ශවය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර විකුණා අවසන් කළ යුතු බවට මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළකර තිබෙන රාජ්‍ය ආයතන ලැයිස්තුව දකින විට මැතිවරණයක් අභියස මහා මුදල් වංචාවකට සූදානම් වෙන බවට වන සැකය මතුවන බවයි.

විශාල ලෙස ලාභ උපයන ආයතන එලෙස විකුණා දැමීමේ පරමාර්ථය කුමක්ද යන ප්‍රශ්නය පවතින බව ගොඩහේවා මහතා සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...