චරිතගෙන් කංචනට ලිපියක්! (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22, කොළඹ (LNW):

නව විදුලි බල මණ්ඩල පනත පිළිබඳ විශේෂ විමර්ශනයක් යන මාතෘකාවට අනුගතව නිදහස ජනතා සභාවේ ප්‍රධාන ලේකම්, පා.ම. මහාචාර්ය චරිත හේරත් මහතා විසින් මාධ්‍ය දැනුවත් කිරීම නිදහස ජනතා සභාව මාධ්‍ය සාකච්චාවේදී සිදුවූ අතර, එහිදී පා.ම. චරිත හේරත් විසින් විසින් විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර වෙත පිටු හයක සංදේශයක් ද යොමු කරනු ලැබීය,

එම සංදේශය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...