උද්ධමනය යළි පහළට. ආහාර කාණ්ඩයේ වෙනසක් නෑ !

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 මාර්තු මාසයේ මෙරට උද්ධමනය 2.5% ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2024 පෙබරවාරි මාසයේදී එම අගය පැවතියේ 5.1%ක් වශයෙනි.

කෙසේවෙතත් පෙබරවාරි මාසයේදී 5%ක් වශයෙන් පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනයේ වෙනසක් මාර්තු මාසයේදීත් සිදුව නොමැති අතර පෙබරවාරි මාසයේදී 5.1% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 0.7 දක්වා පහළ බැස ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...