සමගි ජන බලවේගයේ මැයි පෙළපාලිය ආරම්භ කෙරෙන ස්ථානය

Date:

සමගි ජන බලවේගයේ මැයි රැළිය කොළඹ කොටුව ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, මැයි 01 වනදා සවස 01.00 ට මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනය අසලින් මැයි පෙළපාලිය ආරම්භ කෙරෙනු ඇති බවයි එම පක්ෂයේ මැයි දින කමිටුව පවසන්නේ.

“වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය” යන තේමාවෙන් යුතුව පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාම උත්කර්ෂවත් අන්දමින් මෙවර මැයි පෙළපාලිය සහ මැයි රැළිය පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවත් සජබ මැයි දින කමිටුව සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...