*
Wednesday, May 29, 2024
spot_img

Latest Posts

උතුරේ සංවර්ධනයට රු. මි. 322ක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 23, කොළඹ (LNW): රජය විසින් රුපියල් මිලියන 322ක මුදලක් යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා කියා සිටී.

වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ, ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීම ද සිදුකර අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි. යුද ගැටුම්වලින් අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේ යළි පදිංචි කිරීම් සාර්ථකව අවසන් අදියර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය සමත්ව තිබෙන බවත්, ප්‍රදේශයේ යටිතල පහසුකම් නගාසිටුවීම වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ද සැලසුම් කෙරුණු අතර ඊට අදාළ සෙසු කටයුතු ද සිදුකෙරෙමින් පවතින බව, වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා පෙන්වා දෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan