වයඹ විශ්ව විද්‍යාල ශිෂ්‍යයොත් විරෝධතා පෙළපාලියකින් ගෝල්ෆේස් අරගල භූමියට! (PHOTOS)

වයඹ විශ්ව විද්‍යායේ ශිෂ්‍යයින්ද අද (23) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට විරෝධතා පෙළපාලියකින් ගාලුමුවදොර අරගල භූමියට පැමිණ ඊට සහය දුන්නේය.

එම අරගල භූමියේද ඔවුන් උද්ඝෝෂණයක නිරත විය.

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න.