දිලිත්ගේ අපේක්ෂිකාවක් ජන්ද කාඩ් 85ක් එක්ක අත්අඩංගුවට!

කොළඹ LNW:සර්ව ජන බලයෙන් පුත්තලම මහ නගර සභාව වෙත තරඟ වදින අපේක්ෂිකාවක් ඡන්ද කාඩ් පත් 85 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව සැකකාරිය සන්තකයේ තිබී පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් භාර නිලධාරී නිකුත් කරන ලද ඡන්ද කාඩ් පත් 85ක් පොලිස් භාරයට ගෙන ඇත.

පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේදී, පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සහ පොලිසිය කළ ඒකාබද්ධ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර අදාළ ඡන්ද කාඩ් පත් තැපැල්කරු විසින් ඇයට ලබා දී ඇතැයි අනාවරණය ඇති බව සඳහන්.

සැකකාර තැපැල්කරු ප්‍රදේශයේ පළගොස් ඇති බව පොලිසීය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...