දිලිත්ගේ අපේක්ෂිකාවක් ජන්ද කාඩ් 85ක් එක්ක අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:සර්ව ජන බලයෙන් පුත්තලම මහ නගර සභාව වෙත තරඟ වදින අපේක්ෂිකාවක් ඡන්ද කාඩ් පත් 85 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව සැකකාරිය සන්තකයේ තිබී පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් භාර නිලධාරී නිකුත් කරන ලද ඡන්ද කාඩ් පත් 85ක් පොලිස් භාරයට ගෙන ඇත.

පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේදී, පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සහ පොලිසිය කළ ඒකාබද්ධ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර අදාළ ඡන්ද කාඩ් පත් තැපැල්කරු විසින් ඇයට ලබා දී ඇතැයි අනාවරණය ඇති බව සඳහන්.

සැකකාර තැපැල්කරු ප්‍රදේශයේ පළගොස් ඇති බව පොලිසීය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...