හම්බන්තොටට ආසන්න මුහුදේ භූ කම්පනයක් !

හම්බන්තොට මුහුදු වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ.

අද (24) අළුයම 12.45 ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4.4ක් වශයෙන් සටහන්ව ඇති බවත් එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවත් එම කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...