ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද, පහුසවෙන් ගත යුතු නැති පහසු තරගයක

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 25, කොළඹ (LNW):විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2024 සඳහා සුදුසුකම් ලැබීමට තරග වඳින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු තරගය සඳහා අඳ තායිලන්තයට එරෙහිව මුහුණ දීමට නියමිතය.මේ මොහොත වන විට කාන්තා ක්‍රිකට් ලෝකයේම අවධානය දිනා සිටින විශිෂ්ඨ දක්ෂතා ඇති කණ්ඩායමක් වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ තායිලන්ත කණ්ඩායම අතර වර්ථමාන දක්ෂතා සංසන්දනය කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ ඉදිරියෙන් සිටියත් ජයග්‍රහණය පහසුවෙන් ලැබෙනු ඇතැයි සිතීම සුදුසු නැත.


වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහිතව 2018 දී ක්‍රීඩා කරද්දී තායිලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5 ක ජයක් අත් කර ගැනීම අප අමතක නොකළ යුතුය.එම කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු,කවීශා දිල්හාරි වැනි ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු නොසිටිය ද,ශෂිකලා සිරිවර්ධන නායකත්වය දුන් කණ්ඩායමට මේ වන විටත් ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩිකාවෝ වැඩි දෙනෙක් ක්‍රීඩා කළහ.


ඒ නිසා අද පැවත්වෙන තායිලන්තයට එරෙහි තරගය පහසු තරගයක් ලෙස පෙණුනද පහසුවෙන් ගෙන ක්‍රිඩා කළ යුතු තරගයක් නොවන බව අවබෝධ කරගෙන තරග වැදීම වැදගත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...