ශ්‍රී ලංකා සහ බංගලාදේශ අවුරුදු 19 පහළ පිරිමි කණ්ඩායම් අතර එක්දින තරග හයක්

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 25, කොළඹ LNW:

කෝල්ට්ස්,සීසීසි සහ එස්එස්සි ක්‍රීඩාංගණ පාදක කරගෙන ක්‍රියාත්මක එක්දින තරගාවලියකට මුහුණ දීමට බංගලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.අප්‍රේල් 24 වන දින කෝල්ට්ස් පිටියේදී පැවත්වෙන පෙර පුහණු එක්දින තරගයකින් පසුව ශ්‍රී ලංකා සහ බංගලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර තවත් එක්දින තරග හයක් පැවත්වීමට කටයුුතු සූදානම් කර තිබෙනවා.


මේ ඡායාරූපයේ දැක්වෙන්නේ බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව වන අතර තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමද,දෙපිළේ නායකයන් දෙදෙනා සූරතා කුසලානයද සමඟ සිටින ඡායාරූප මීට ඇතුළත් වෙනවා.
තරග පැවත්වෙන දින සහ ස්ථාන
අප්‍රේල් 24 වන පෙර පුහුණු තරගය Colts
අප්‍රේල් 26 වන දින පළමු යොවුන් එක්දින තරගය CCC
අප්‍රේල් 28 වන දින දෙවන යොවුන් එක්දින තරගය CCC
අප්‍රේල් 30 වන දින තෙවන යොවුන් එක්දින තරගය CCC
මැයි 4 වන දින සිව්වන යොවුන් එක්දින තරගය CCC
මැයි 5 වන දින පස්වන යොවුන් එක්දින තරගය SSC
මැයි 6 වන යොවුන් එක්දින තරගය Colts

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...

ඉන්දියාවේ පළමු AI සායනය: සත්‍ය ලෙස මෙය කුමක්ද? එය රෝගී සත්කාර වැඩිදියුණු කරන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පළමු...

සමුගන්නට මත්තෙන් : චන්ග් ගැන බිඳක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අමෙරිකානු...

චීනයෙන් ජපානය මත නව අපනයන තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිවානය සම්බන්ධයෙන්...