රනිල් අල්ලස් කොමිසම හමුවට එන දිනය දැනුම් දෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා (අප්‍රේල් 28) දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම් දී තිබේ.

ඒ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මේ බව දැනුම් දී ඇත.

හිටපු ජනාධිපතිවරයාව අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ විමසීම සඳහා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : නූතන ජීවිතයේ රිද්මය...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...