කටුනායක වෙඩිතැබීමක් !

0
182

සටහන – රුවන් නෙළුගොල්ල

කටුනායක, හීනටියන ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබේ.

එහිදී තුවාල ලැබූ 29 හැවිරිදි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.

තම නිවසේ සිටි එම පුද්ගලයාට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙසේ වෙඩිතබා පළාගොස් ඇති බව සඳහන්.