හෙට ගම්මන්පිල හෙළි කරන්න යන කවුරුත් නොදන්න රහස?

0
581

රෂිකා හෙන්නායක

හිටපු අමාත්‍යවරයෙකු පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසුන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතාගේ මෙරට සංචාරය අතරතුරදී අත්සන් තබන ලද ගිවිසුම් හතෙන් දෙකක් හෝ කිහිපයක් හෙට දිනයේ හෙළිදරව් කිරීමට සැලසුම් කර තිබේ.

.

ඒ අනුව හෙට පෙරවරුවේ සිය පක්ෂ කාර්යාලයට පැමිණෙන ලෙස මාධ්‍ය සඳහා මේ වන විටත් ආරාධනා කර ඇති බව වාර්තා වේ.