NPP නායක අනුරට ස්වීඩනයේදී ඉහළ පිළිගැනීමක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ස්වීඩනය බලා පිටත්වූයේ පෙරේදා (25) රාත්‍රියේ වන අතර, පසුව ඔහු STOCKHOLM ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ ඉහළ පිළිගැනීමක් ලැබුණු බව එම පක්ෂය පවසයි.


ඔහු එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිත අතර, අද(27) සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජනහමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව පැවසේ.

ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝමබ්‍ර් 03) දිනයේදී දිවයිනේ බොහෝ...

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...