නාමල් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට!

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට රැගෙනවිත් තිබේ.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ අල්ලස් නඩුව අද (19) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිත අතර එම නඩුකරයට ඉදිරිපත් සඳහා නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට රැගෙන විත් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා සැලසීමේ ක්‍රමවේදයේ වෙනසක්!

කොළඹ LNW:එළැඹෙන 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර්...

යුක්‍රේන යුද්ධයේ ඉදිරි අනාගතය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝකය සොලවාලූ Cameron Bancroftගේ හෙළිදරව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: ක්‍රීඩා ලෝකයේ පක්ෂපාතීත්වය, ස්වයං-ආරක්ෂාව...

කෘත්‍රිම බුද්ධියෙන් තිරසාර අනාගතයකට පාර කපන NSBM හි ‘ICACT 2026’ ජාත්‍යන්තර සමුළුව ඇරඹේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: තිරසාර අනාගතයක් වෙනුවෙන් උසස්...