Sunday, November 27, 2022
spot_img

Latest Posts

මුදල් ඇමති අලි සබ්‍රි යළි අධිකරණ ඇමති ලෙසත් දිවුරුම් දෙයි

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා එම තනතුරට අමතරව අධිකරණ අමාත්‍යවරයා ලෙසත් පත්කර තිබේ.

ඒ අනුව ඒ මහතා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දිවුරුම් දී ඇත.

පසුගිය කැබිනට් මණ්ඩලයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ද ඒ මහතා ය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.