මම දකුණු කොරියාවේ පදිංචියට යන්නේ නෑ – මෛත්‍රී

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 28, කොළඹ (LNW): තමා පිළිබඳ අසත්‍ය ප්‍රචාරයක් පැතිර යන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසයි. තමා දකුණු කොරියාවේ පදිංචියට යන බවට විවිධ ජනමාධ්‍ය හරහා පැතිර යන බව එහි සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...