*
Friday, April 26, 2024
spot_img

Latest Posts

රංගන ශිල්පිනී අනූෂා සොනාලි දිවිසැරිය නිමා කරයි

ප්‍රවීණ රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අද දින උදෑසන කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින විට ඒ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

සිය ප්‍රථම රංගනය පෑ 1995 වර්ෂයේදී අනූෂා සොනාලි මහත්මිය හොඳම නැඟී එන නිළියට හිමි සරසවි සම්මානය ද දිනාගත්තාය.

විසි දැල, මමත් ගැහැණියක්, ලොකු දුව, සුන්දර වරද ආදී සිනමා කෘති රැසකට ඈ රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය අභාවප්‍රාප්ත වන විට 47 වන වියෙහි පසුවූවාය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan