අරගල කරන තරුණයින්ට මම සුභ පැතු බව කියන්න!

සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (28) දිනයේදීත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.

ඊට පෙනී සිට නැවත බන්ධනාගාරය බලා යාමට සිටි හිටපු මන්ත්‍රීවරයා ඒ අතරතුර මාධ්‍ය වෙතද අදහස් දැක්වීය.

මේ වන විට රටේ තරුණ පිරිස් විසින් ආරම්භ කර තිබෙන අරගලය ඉතා සාධාරණය බවත් තමන්ද එයට සුභ පැතූ බවත් දැනුම් දෙන ලෙසයි ඔහු කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...