රුසියානු තානාපති කාර්යාලයට බෝම්බ බියක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රුසියානු තානපති කාර්යාලයට නාදුනන පුදගලයෙකු (විදේශිකයෙක්) විසින් එකවරම පැමිණ ලැප්ටොප් පරිගණකයක් ලබාදී එකවරම පිටව ගොස් තිබේ.

මෙම සිදුවීම සමඟ තානාපති කාර්යලයේ බියක් සම්බන්ධයෙන් සැකයක් ඇතිව තිබෙන අතර මේ වනව් එම ස්ථානයට බෝම්බ නිශ්ක්‍රීය අංශය, විශේෂ කාර්ය බලකාය ,පොලිස් සුනඛ කොට්ඨාසය යන සියලුම පාර්ශව පැමිණ සෝදිසි කිරීම් ඇතුළු විමර්ශාන ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට; පළමු වටයේ ජය ෆ්ලේවියෝ බොල්සොනාරෝට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...