සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
අද (28) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේදී ඔහු මේ බව පවසා ඇති බව සඳහන්.
2019 වසරේදී මුල්වරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තේරී පත්වූ ෂම්මි සිල්වා මහතා එතැන් සිට මේ දක්වා වසර 07ක් තිස්සේ එම තනතුර දැරුවේය.


