තිදරු මවකට දිවි අහිමි වූ මාරක අනතුර!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW): මහනුවර යාපනය ප්‍රදාන මාර්ගයේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ දී දඹුල්ල දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ බස් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් ගැටීමෙන් සිදුවු අනතුරකින් එම යතුරුපැදිය පැදවු කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ,

මාතලේ කයිකාවල ප්‍රදේශයේ පදිංචි 40 ස් හැවිරිදි තිදරු මවක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය මේ වන විට මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර  අනතුර සම්බන්ධයෙන් මේ වන විට එම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මාතලේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන විසින් සිදුකරනු ලබන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...