6 වෙනිදා හර්තාලයට එන්න නම් බස් ගැමුණුගෙන් කොන්දේසි තුනක් …

0
4623

මැයි 06 වෙනිදා පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහාය දීමට නම් එය සංවිධානය කරන වෘත්තීය සමිති වෙත කොන්දේසි තුනක් ඉදිරිපත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ අනුව,

  1. රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති වැටුප් නොලබා හර්තාල් ව්‍යාපාරයට සහභාගී වීම
  2. මැතිවරණ වලින් තොරව අන්තර්කාලීන ආණ්ඩුවක් ගොඩනැඟීම
  3. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන විගණනයකට ලක්කිරීම

යන කොන්දේසි තමන් ඉදිරිපත් කරන බවයි ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here