*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ජන අරගලය මැඩලන්න ආණ්ඩුව ගහපු ගැටය මෙන්න! (VIDEO)

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ ආණ්ඩුවේ යෝජනාව ජන අරගලය විනාශ කිරීමේ ගැටයක් බවත් එයට සමඟි ජන බලවේගය හෝ සමඟි ජන සන්ධානය හසු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ඒ, අද (30) සමඟි බල පාගමන අතරතුර යක්කලදී ජනතාව අමතමිනි.

කෙසේවෙතත් රට බංකොලොත් කළ රාජපක්ෂ තුච්ජ ආණ්ඩුව ගෙදර වන්නේ ජන බලයකින්ම බවයි ප්‍රේමදාස මහතා අවධාරණය කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan