ජනපීඩක ආණ්ඩුව පන්නන ”අරගලය” – ජවිපෙ මැයි පෙළපාලිය (VIDEO)

Date:

ජනපීඩක ආණ්ඩුව පන්නමු.ජනතාවාදී පාලනයක් ගොඩනගමු ප්‍රධාන තේමාව කර ගනිමින් අරගලය නමින් අද (01) ලෝක කම්කරු දිනය සමරමින් ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි දින පෙළපාලි සහ රැළි සංවිධානය කර තිබුණි.

කොළඹ,අනුරාධපුර සහ මාතර දී එම රැළි පැවැත්වීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...