Thursday, June 1, 2023
spot_img

Latest Posts

ඇමති සුසිල්ගෙන් වෙන් කිරීමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු විශ්වවිද්‍යාල ‍අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය කටයුතු සුරේන් රාගවන් මහතා යටතට පත්කර ඇත. මෙතෙක් එය පැවතියේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා යටතේය .

ඒ අනුව එම කොමිසම යටතේ ඇති සියලු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන මෙන්ම ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ද රාජ්‍ය අමාත්‍යවරයා යටතට පත්වන අතර අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මීට අදාළ ගැසට් පත්‍රය පසුගිය 28 වනදා නිකුත් කරනු ලැබීය .

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.