ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වූ අයිවන් වීරක්කොඩි මහතා අභාවප්‍රාප්ත වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, කොළඹ (LNW): ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වූ අයිවන් වීරක්කොඩි මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ප්‍රකට සිනමා විශේෂඥයෙකු මෙන්ම ,සිනමාව සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තිබූ අයිවන් වීරක්කොඩි මහතා ප්‍රකට සිනමා හා රූපවාහිනී නිර්මාණ රැසක් සිංහලට පරිවර්තය කර  තිබෙන බව සඳහන් වේ.

විෂිශ්ඨ විද්වතෙකු වූ නැසී ගිය ඩී.පී.එම් වීරක්කොඩි මහතාගේ සොහොයුරෙකු වූ අයිවන් වීරක්කොඩි මහතා ITN මාධ්‍ය ජාලයට ද සිය විශේෂඥ දැනුම සැපයූ විද්වතෙකු වන සඳහන්වේ.

වීරක්කොඩි මහාගේ දේහය පිළිබද අවසන් කටයුතු ජාඇල කණුවන රෝමානු කතෝලික සුසාන භූමියේදී හෙට (03) පස්වරු 3.30ට සිදු කිරීමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...