එක්ස්ප්‍රස් පර්ල් අල්ලසේ ඇතත් නැත්ත සොයන්න මෙන්න පාර! (VIDEO)

Date:

කොළඹ LNW: එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති විවාදාත්මක තත්ත්වයේ ඇත්ත නැත්ත සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත්කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (02) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

කිසිදු පාර්ශවයකට ගති නොවී සත්‍ය හෙළිදරව් කිරීම සඳහා ඇති හොඳම ප්‍රවේශය එය බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයේදී මෙම කරුණු පැහැදිලිව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...