ලිට්‍රො ගෑස් මිල පහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 03, කොළඹ (LNW): අද(03) දින ගෘහස්ථ ගෑස් මිල අඩු කරන බවත්, මිල අඩු කරන ප්‍රතිශතයන් අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි කෙරෙන්නේ රුපියල් 4,115 ක මිලකටයි.

කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ සිලින්ඩරයක වත්මන් මිල රුපියල් 1,652 කි.

කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් මේ වනවිට පවතින මිල රුපියල් 772 ක් බව ලිට්ට්‍රෝ සමාගම සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...

දිනපු කෙනෙක් නැහැ-පැරදුන කෙනෙකුත් නැහැ

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW චැම්පියන් ලීග් ජාතික පාපන්දු...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 25) දිනයේදී උතුරු, උතුරු-මැද,...

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...