06 වෙනිදා හර්තාලයට GMOA සහයත්! (VIDEO)

වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල සහයෙන් එළඹෙන 06 වැනිදා පැවැත්වීමට නියමිත හර්තාලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සහය දීමට තීරණය කර තිබේ.

අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය ශනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ සාමකාමී ඕනෑම අරගලයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව සහය දෙන අතර එහි පරමාර්ථය දුෂණ පාලනය ක්‍රමය අවසාන කිරීම බවයි.

ඒ අනුව රෝගී සත්කාර සේවා සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යමින් ඊට සහය දීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කරන ලදී.

මෙහිදී දූෂිත පාලකයන් පත්වෙන ක්‍රමවේදය අවසන් කිරීම සඳහා ගනු ලබන ඕනෑම අරගලයකට සහය දීමටටයි එම වෘත්තීය සමිතිය තීරණය කර ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...

“IndiGo” නැවතත් ගමනේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඉන්දියාවේ...

සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10කට නොතීසි!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල්...

කැමරාවකින් ගසා රනිල් තල්ලුකළ හැකිද?

මහේෂ් හපුගොඩ රනිල්ගේ ආරක්ෂකයෙක්ට යම්කිසි මාධ්‍ය ආයතනයක කැමරාකරුවෙක් කැමරාවෙන් පහරදුන්න...