Tuesday, October 3, 2023
spot_img

Latest Posts

අනුර පෙරලූ දූෂණ ෆයිල් ගැන මෛත්‍රීගෙන් ප්‍රතිචාර !

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද (03) කොළඹ පදනම් ආයතනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින්, පසුගිය ආණ්ඩු කිහිපය යටතේ සිදු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් විශේෂ හෙලිදරව්වක් සිදු කළේය. මේ වනවිට ඔහුගේ හෙලිදරව්ව සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාල මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාලව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එල්ල කළ චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. අදාල චෝදනා පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන බවද ලේකම්වරයා පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.