දකුණු සුඩානයේ රෝහලක බෝම්බයක් පිපිරීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
මැයි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු සුඩානයේ ඕල්ඩ් ෆන්ගක් නගරයේ එකම සක්‍රිය රෝහලට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

2011 දී සුඩානයෙන් නිදහස ලැබීමෙන් පසු නැවත සිවිල් යුද්ධයක් අද්දර සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෑත සතිවලදී අනතුරු අඟවා තිබේ.

ඒ අනුව, රටේ ප්‍රතිවාදී ජෙනරාල්වරුන් වන ජනාධිපති සල්වා කීර් සහ පළමු උප ජනාධිපති රීක් මචාර් අතර බලය බෙදා ගැනීමේ ගිවිසුමක් බිඳ වැටීම හේතුවෙන් මෑත මාසවලදී රට ගැටුම්වලට ඇද වැටි තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...