*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ආර්ථිකය හොඳ වෙලා නම් වහාම ඡන්දය තියන්න ඕනේ – ජවිපෙ නලින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන අන්දමින් රටේ ආර්ථිකය යහපත් වී ඇත්නම් වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස තමන් රජයට බලකරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා පවසයි.

“මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ කියන කාරණාව තමයි ආර්ථිකය හැදීගෙන එනවා කියන එක. අනිත් පැත්තෙන් උසාවියට ගිහින් කියනවා ආර්ථිකය ඉතාම අයහපත්, ඡන්ද තියන්න බෑ කියලා. ඒ නිසා මේක දොන් නම් දොන් – සිමන් නම් සිමන් වෙන්න ඕනෙ. එක පැත්තකින් ආර්ථිකය හොඳ නම් මැතිවරණය තියන්න ඕනෙ. හොඳ නැත්නම්, රටේ ඔය කියන බොරුව නතර කරගන්න ඕනෙ. ඒ නිසා මේ දෙපිටකාට්ටු වැඩ නැතුව වහාම මැතිවරණය තියන්න කියන බලපෑම අපි ආණ්ඩුවට කරනවා”

නලීන් හේවගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති ජවිපෙ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan