සජබ මන්ත්‍රීවරුන්ගේ දැඩි ඉල්ලීමත් නොතකා පාර්ලිමේන්තුව 17ට කල් දමයි

Date:

පාර්ලිමේන්තුව මැයි 17 වනදා දක්වා කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර තිබේ.

ඒ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හා ඉල්ලීම් නොතකා හරිමිනි.

රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ පාර්ලිමේන්තුව ලබන සතියේත් කැඳවා විශ්වාසභංග යෝජනාව විවාදයට සහ ඡන්දයට ගැනීමට ඉඩ ලබාදෙන ලෙස සජබ මන්ත්‍රීවරුන් කථානායකවරයාගේ නිල කාමරයටම ගොස් දීර්ඝ වශයෙන් ඉල්ලා සිටි නමුත් කථානායකවරයා ඊට එකඟ වී නොමැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...