අද දින ක්‍රියාත්මක හර්තාලය හේතුවෙන් මුළු කොළඹ නගරයම වසා දමා තිබෙන අතර සියලුම දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව මහජනතාව මහමඟ මළ බතද පිසින ආකාරයද දක්නට ලබුණු අතර උද්ඝෝෂණ රැසක්ද ක්‍රියාත්මකය.

© 2025 Lankanewsweb.net. All Rights Reserved.