විජේ ….

සෑහෙන බහුතරයක් එක්ක තමිල්නාඩුව ජෝසප් විජේ දිනල. හැමදාම ජනප්‍රිය මාවතේම ඇවිද්ද විජේ මෙවරත් ජනප්‍රිය දෙමළ චන්ද ටික සාක්කුවේ දාගෙන. තියෙන්නේ ආසන 107ක් නිසා සන්ධානයක් තමයි ගහන්න වෙන්නේ. රැල්ල තිබ්බ හැටියට නම් සුද්ද ජයක් බලාපොරොත්තු වුනාට එහෙම උනේ නැහැ.

කොහොම උනත් විජේ ජනප්‍රිය දෙමල හැඟීම්වලට කතා කළා. තමිල්නාඩුවේ ධීවර ප්‍රශ්නේ හදගැස්ම ඇල්ලුවා. කච්චතිව් ගැන කතාකලා. දැන් අපි කච්චතිව් ගැන ඉන්නේ බයෙන්…

මොනවා උනත් විජේට දැන් තියෙන්නේ දුන්න ජනප්‍රිය පොරොන්දු ඉෂ්ට කරන්න. ඒක පහසු නැහැ.දේශපාලනයේ පවතින්න නම් ඒවා කරන්නම වෙනවා.

හැබැයි එකක් තියනවා. අපි අපේ රටේ කොටි මරල දෙමලගේ මොකක් හරි තිබ්බ දේශපාලන අදහසක් මර්ධනය කළාට එක් එක් ආකාරයෙන් ඒ යටපත් කරපු දේ ඉස්මත්තට එනවා. සමහර විට ඒක උතුරෙන්, සමහර විට ලන්ඩන් වලින්, සමහර විට තමිල්නාඩුවෙන් ආදී වශයෙන් අවතාරයක් වගේ මතුවෙනවා. ඒ අවතාරය අපිව සන්ත්‍රාසයට ලක්කරනවා.

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...