කුරුණෑගල අලව්ව සහ පොල්පිතිගම ප්‍රාදේශීය සභාවල ආසන සමවෙයි!

0
1231

කොළඹ LNW:කුරුණෑගල අලව්ව ප්‍රාදේශීය සභාවේ සහ පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය සහ විපක්ෂ කණ්ඩායම් අතර ආසන සමව බෙදී ගොස් තිබේ.