පොදු පෙරමුණු වාර්තා බිඳ දැමූ NPP වාර්තාව!

Date:

රෂිකා හෙන්නායක

පසුගිය 2018 වසරේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත හැකි වූ ආයතන 226ක බලයක් පමණක් වන අතර, 2025 වසරේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ මේ වනවිට (පෙ.ව. 9.52) ලැබී ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය දිනා ඇති ආයතන ගණන 234කි.

තවද, 2018 වසරේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට දිනාගත් ආයතන ගණන 47 ක් වන අතර, මේ වනවිට (පෙ.ව. 9.52) ලැබී ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව මෙවර ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයට තවමත් දිනාගත හැකිව තිබෙන්නේ ආයතන 13ක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...