*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ඩයනා මන්ත්‍රී ධූරයෙන් නෙරපනවාද? නැද්ද? තීන්දුව අද!

කොළඹ LNW:සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (08) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිනියක් වීම හේතුවෙන් ඩයනා ගමගේ මහත්මියට මන්ත්‍රී ධූරයක් දැරීමේ හැකියාවක් නැති බව පවසමින්, සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ ඕෂල හේරත් ගොණු කර තිබුණු රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිව, ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි අභියාචනයක් ගොනු කළ අතර අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීමට නියමිතව ඇත්තේ ඊට අදාළ තීන්දුවයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan