ගෝඨා ගෝ ගම අරගල භූමියට ජනතා සහය ලැබෙමින් තිබෙන අයුරු!(PHOTOS)

Date:

ආණ්ඩු හිතවාදීන් විසින් අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර භූමියේ ස්ථාපිත කර තිබුණු මයිනා ගෝ ගමට හා ගෝඨා ගෝ ගමට එල්ල කරන ලද ප්‍රහාරයත් සමඟ එම ස්ථානයට විශාල මහජන සහයක් ලැබෙමින් තිබේ.

ඒ අනුව ආණ්ඩු විරෝධී අරගල භූමිය මහජන සහයෙන් පිරී යමින් තිබෙන බවයි මේ වන විට දක්නට ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...