සුරාබදු ආදායමේ වාර්තා ගත වර්ධනයක්!

රෂිකා හෙන්නායක

2025 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා සුරාබදු ආදායමේ වාර්තා ගත වර්ධනයක් සිදු වී තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ 30වන දින වන විට  ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපයා ඇති සුරාබදු අදායම රුපියල් බිලියන 83.6ක් වන අතර එම මාසය තුල අදායම් ඉලක්කය රුපියල් බිලියන 80.6ක් වන බව, සුරාබදු දෙපාර්තමේන්තුවේ සම මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ. ඒ. රොෂාන් පෙරේරා මහතාගේ අත්සනින් යුතු ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේය.

සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපිය පහතින් සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...