ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් ඒ සම්බන්ධයෙන් සියලුම පළාත් ලේකම්වරුන්ව දැනුවත් කර ඇති අතර පළාත් ලේකම්වරුන්ට උපරිම සහයෝගය ලබාදෙන ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ද උපදෙස් ලබාදී ඇත.

මේ සඳහා ජනතාවගේ ද උපරිම සහාය අපේක්ෂා කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...