ගෝඨාභයත් ගෙදර යනතුරු අපි වර්ජනයේ – ඇඳිරි නීතිය මැදම වෘත්තීය සමිති මහ පාරට (VIDEO/PHOTOS)

Date:

ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වූ මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම අරගල භූමි වෙත ඊයේ දින රාජ්‍ය අනුග්‍රහයෙන් එල්ල වූ ප්‍රහාරයත් සමඟ දිවයින පුරා වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන ලදී.

අගමැතිවරයා සිය ධූරය අතහැරි පරිදි ජනාධිපතිවරයාද ඉවත් වන තුරු මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව ආණ්ඩුවට එරෙහිව ගෙනයන ජන සටනට සහය දැක්වීමක් ලෙස වෘත්තීය සමිති ඒකාබද්ධව අද (10) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ අතර අනතුරුව විරෝධතා පාගමනින් ගාලුමුවදොර අරගල භූමිය වෙත පැමිණියේය.

ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...