ජනතාව ට්‍රින්කෝ නේවි කෑම්ප් එකත් වට කරයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අසල මේ වනවිට සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් රැඳී සිටින බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක් මෙම කඳවුර තුළ සිටින බවට ලද තොරතුරක් මත ජනතාව මෙසේ රැස්ව සිටී.

එහි රැස්ව සිටින ජනතාව විරෝධතා පවත්වමින් සිටින අතර පවතින නොසන්සුන්තාවය හේතුවෙන් පොලීසියද කැඳවා තිබෙනවා.

පිරිස විසුරුවා හැරීමට පොලීසිය දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...