ඇෆ්ගනිස්තානයත් එක්ක සූරියවැවේදී හමුවක්

කාලයක් තිස්සේ අන්තර් ජාතික ක්‍රිකට් තරග සඳහා භාවිතයට නොගත් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එක්දින තරග තුනක් සදහා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගාවලියේදී භාවිතයට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.
ජූනි 2,4 සහ 7 යන තෙදින තුළ පැවත්වීමට නියමිත මෙම එක්දින තරග තුනම සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...